Thursday, February 8, 2018

පුර්විකාව 

මෙම බ්ලොග් අඩවිය ෆේස්බුක් හි SL COMMUNITY HEALTH FORUM නමැති සමුහය සමග සම්බන්ධ බ්ලොග් අඩවිය වේ. එම සමුහය ක්‍රියාත්මක කරන්නේ බුකියේ සක්‍රිය ලාංකීය වෛද්‍ය වරුන් පිරිසක් එකතුවීමෙනි. එදිනෙදා ජිවිතයේ හෝ අධ්‍යාපනික අවශ්‍යතා වලදී සාමාන්‍ය ජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටළු වලට විධිමත්, වගකීමක් ඇති පිළිතුරු ලබාදීම, සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි. එම ෆේස්බුක් සමුහයේ සාකච්ඡා වන කරුණු එකතු කරගැනීමේ පහසුව සහ පසු කලෙක කියවා ගැනීමේ පහසුව සඳහා මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කරන ලදී.

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ